Friday, April 27, 2012

ශ්‍රේෂ්ඨයෙකුගේ නික්මයාම …..

                                     

                                            DSC02207

                                                 වසර 8 අධික කාලයක් ndt සිසු දරුවන්ගේ නැණස පෑදීමට මහත් අභිරුචියකින් හා කැපවීමකින් කටයුතු කල, සැම සිසුවෙකුටම ගුරුවරියකට වඩා මවකට සමාන සෙනෙහසකින් හා ආදරයකින් යුතුව ඔවදන් දෙමින් ඔවුන් යහමග යැවූ,දුකේදී විපතේදී සැමට පිහිට වු කමලා ගමගේ ගුරු මෑණියන් නිම කල නොහැකි විශිෂ්ඨ සේවා කාලයක නිමාවත් සමගම පසුගිය දිනක  අප සැමගෙන් ද,මොරටුව විශ්වවිද්‍යාලයෙන්ද සමුගෙන ගියේය.

                                          එතුමියගේ සමුගැනීම අරභයා 2012.04.26 වන දින සන්ද්‍යාවේ දී උපහාර පිදීමේ සුහද හමුවක් නවකවධ විරෙධි ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලදී..මෙම කෙටි සුහද හමුවේදී එතුමිය කල සේවය අගය කිරීමක් වශයෙන් සමරු ඵලකයක් ප්‍රධානය කිරීම ද සිදුවුනි.

                                         වෙන්ව යන මේ මොහොතේ,තව දුරටත් දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ නැණස පෑදීමට එතුමියට දීර්ඝායුෂ මෙන්ම නිරෝගී භාවයද අපි ප්‍රර්ථනා කරමු.

පහත දැක්වෙන්නේ එම සුහද හමුවේ සේයා රූ කිහිපයකි….

 

       DSC02162   

       DSC02163   

           

     DSC02201  

         

       

     DSC02207     

No comments:

Post a Comment