Saturday, October 27, 2012

පළමු වසර කඩයිම සාර්ථකව ජයගත් සොයුරනට අපේ උණුසුම් සුභ පැතුම් ….


ක්ෂේත්‍ර ගණනාවකින්ම ප්‍රථම ස්ථාන දිනා ගනිමින්ද,සමස්ථ ප්‍රතිඵලය අනුව 2009 කණ්ඩායමේ මුල් ස්ථාන අතරට එක්වෙමින් ද, NDT මාතාවට මහත් අභිමානයක් එක් කල නවක වධ විරෝධි ශිෂ්‍ය එකමුතුවේ සාමාජික අපේම සොයුරු සොයුරියන්ට අපේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතරම, මෙවර පැවැත්වෙන 2 වන වරශාවසාන විභාගයෙන් ද ඉහලම ප්‍රතිපල ලබා ගැනීමට ඔවුනට  ශක්තිය ධෛර්යය ලැබෙවා යැයි ප්‍රාර්ථනා කරමු !!

මෙම වසරේදීද ප්‍රථම වසර විභාගයෙන් අප ශිෂ්‍ය එකමුතුවේ සාමාජිකයන්ගෙන් 97% පිරිසක් සාර්ථකව විභාගය සමත් වූ බවද,එක්‌ විශයක් හෝ අසමත් වූ ශිෂ්‍ය පතිශතය 5% ද වඩා අඩු බවද ප්‍රකාශ කරන්නේ හද පිරි සතුටෙනි.



පළමු තැන අධ්‍යාපනයට වෙන කල යුතු බව තරයේම අදහන අපි,ඒ වෙනුවෙන් නිබදවම කපවෙන්නෙමු. එබැවින් මේ ලැබූ ජය හුදෙක් කිහිප දෙනෙකුගේ තනි ප්‍රයත්නයක් නොවේ.පළමු වසර විභාගයට මුහුණ දීමේදී අපට පාඩම් පුන්රික්ෂණයෙන් උපකාර කල සියලුම ජේෂ්ඨ සිසුනට ද අපේ ගෞරවනිය ස්තුතිය පළකරමු.

ලකුණු සාමාන්‍යය 70 ට වඩා ලබාගත් සොයුරන්ගේ නාමාවලිය ඔවුන්ට‍ කරනු ලබන උපහාරයක්‌ වශයෙන් මෙසේ පළකර සිටිමු.



නම                         : S.D.I.U. සේරම්
ඇතුලත්වීමේ අංකය   : 10/IT/CH/023
ක්ෂේත්‍රය                  : රසායනික ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 6 , B 3
සාමන්‍යය                 : 75.33 %
සමස්ත කුසලතාවය   : 3

         
නම                         : G.C.I. ගුණරත්න
ඇතුලත්වීමේ අංකය   : 10/IT/ME/205
ක්ෂේත්‍රය                  : යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 5 , B 3 , C 1
සාමන්‍යය                 : 74.44 %
සමස්ත කුසලතාවය   : 4
විශේෂ                     : යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රථම ස්ථානය

       
නම                         : P.A.S.N. කුමාර
ඇතුලත්වීමේ අංකය   : 10/IT/ME/215
ක්ෂේත්‍රය                  : යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව 
ප්‍රතිඵලය                  : A 5 , B 3 , C 1
සාමන්‍යය                 : 74.00 %
සමස්ත කුසලතාවය   : 5

නම                         : E.M.N.S.එදිරිසූරිය
ඇතුලත්වීමේ අංකය   : 10/IT/ME/202
ක්ෂේත්‍රය                  : යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව 
ප්‍රතිඵලය                  : A 6 , B 2 , D 1
සාමන්‍යය                 : 73.88 %
සමස්ත කුසලතාවය   : 6
නම                         : A.M. සල්පදෝරු
ඇතුලත්වීමේ අංකය   : 10/IT/EE/135
ක්ෂේත්‍රය                  : විදුලි ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 6 , B 2 , C 1
සාමන්‍යය                 : 71.33 %
සමස්ත කුසලතාවය   : 10
විශේෂ                     : විදුලි ඉංජිනේරු අංශයේ ප්‍රථම ස්ථානය


නම                         : M.R.S.N.S. මොරගස්පිටිය
ඇතුලත්වීමේ අංකය   : 10/IT/EE/125
ක්ෂේත්‍රය                  : විදුලි ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 5 , B 3 , C 1
සාමන්‍යය                 : 71.22 %
සමස්ත කුසලතාවය   : 11

නම                         : W.S.D. ජයරත්න
ඇතුලත්වීමේ අංකය   : 10/IT/ME/206
ක්ෂේත්‍රය                  : යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 6 , B 2 , C 1
සාමන්‍යය                 : 70.33 %
සමස්ත කුසලතාවය   : 15

නම                         : K.N.M. මෙන්ඩිස්
ඇතුලත්වීමේ අංකය   : 10/IT/CI/066
ක්ෂේත්‍රය                  : සිවිල් ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 5 , B 3 , D 1
සාමන්‍යය                 : 70.11 %
සමස්ත කුසලතාවය   : 16

නම                         : R.S.D.S. සුගතපාල
ඇතුලත්වීමේ අංකය   : 10/IT/PT/294
ක්ෂේත්‍රය                  : පොලිමර් ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රතිඵලය                  : A 3 , B 4 , C 2
සාමන්‍යය                 : 64.33 %
විශේෂ                     : පොලිමර් ඉංජිනේරු අංශයේ ප්‍රථම ස්ථානය  

1 comment: