![]() |
ජනවාරි 1 වැනි දින ඔබට අසන්නට ලැබුනු කරුණ නම්, මොරටුව ඉන්ජිනේරු
පීඨ සිසුන් හා NDT සිසුන්අතර අතිවූ ගැටුමක් නිසා මොරටුව සරසවිය වසා දැමීමට සිදුවු
බවයි. එය සිසුන් දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු දෙයක් බවද
සමහරු සදහන් කලේය.
NDT සිසුන් කිහිප දෙනකුට පහරදීමකින්
පමණක් සිත් සතන් සනසවා ගැනීමට පවා පොහොසත් වූ ඔවුන්, NDT සිසුන් විසින් කලක සිටින්
පවත්වාගෙන ආ අපගේ නිර්මාණ එලි දැක්වීමට තිබූ තෝතැන්න වන ප්‍රභාතය කඩා බිද දැමීය.තවද
අප විසින් විශ්ව විද්‍යාලයේ අලංකරනයට නිර්මනය කර තිබූ නිර්මාන සියල්ලද විනාශ කර
දැමීය.එයින් ද නොනැවතී NDT සිසුවෙකුගේ මෝටර් බයිසිකලයක් ද සම්පුර්ණයෙන් විනාශ කිරීමට ඔවුන් පසුබට විය.එවැනි දේ NDT එකට එදත් අදත් ආදරය කරන අප හදවත් සසල කරවීමට සමත් වීය. එදා ගැටුමෙන් පසු
ඔවුන් දියත් කල පෝස්ටර් ව්‍යාපාරය විශ්ව විද්‍යාලයේ අප සහෝදරයන් වන වාස්තු/IT
ශිෂ්‍යයන්ගේද අප්‍රසාදයට පත්විය.පෝස්ටර් ඇදීමෙන් නොනැවතුණු ඔව්හු අද මෙන්ම එදා ද ඒවා මුණු පොතේ දමාගෙන ජය පැන් බිව්හ.අද " NON VIOLENCE" කියනා පිරිස් එදා "ඕකුන් ගහලම මේකෙන් පන්නන්න ඕන" කියමින් සිනාසුනහ.
ඊයේ රාත්‍රියේ ඇතිවූ
සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට NDT ශිෂ්‍යයන් කුරිරු , අමාණුශික පිරිසක් බව
හොවා දැක්වීමට ඉතා පහත් උත්සහයක නිරත වෙමින් සිටින පිරිසක් සිටින බව ඔබටත් අපටත්
පැහැදිලිව පෙනෙන කරුනකි. ඔවුන් ඒ සදහා විවිද උපක්‍රම භාවිත කර ඇත.තනි අතකින්
අත්පුඩි ගැසීම කල නොහැකි බව බුද්ධ්මත් ඔබත් අපත් දන්නා කරුණකි. කෙසේ වෙතත් අප මෙවන්
දේ කිරීමට පෙලබුනේ නැත. එසේ කිරීමෙන් අපට ලබාගත හැකි පහත් වින්දනයක් ද නොමැත.අප මෙවන් තත්වයකට පත් කිරීමේ වගකීම සතු වන්නේද අද, කඩි ගුල අවුස්සාගෙන කනෝ කනෝ යැයි කෑ ගසන ඉංජිනේරු ශිෂ්ය්යන්ම ය.
තමන්
සමග එකට සිටි සගයා දමා පලා යාමට තරම් මානසිකත්වයක් අප සිත් තුල නම් නොතිබුනේය.
එසේ දුවද්දී ලිදවල් වල වැටුනු කිහිප දෙනෙකුද සිටී. "බේරගනියෝ" කියා කෑ ගසද්දී ඔවුන්
ගොඩට නොගෙන සිටින්නටද අපට පුලුවන් කම තිබුනි. නමුත් අමාණුශික යයි කියන අපිටම ඔවුන්ව
ගොඩට ගැනීමට සිදුවිය.තවත් සමහරුන් ගල් පහරවල් වැදී ලේ ගලමින් සිටින විට ඔවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවතට රැගෙන යාමට තරම් අප මානුෂික විය. lap top හා දුරකථන සොරා ගත්තා යැයි චෝදනා කරන නමුත්, ඔවුන්ගේ මෝටර් බයිසිකල් පවා නිරුපද්‍රිතව තිබෙනු උදැසන විශ්වවිද්‍යාලය තුලට පැමිණි ඕනෑම කෙනෙකුට දැකගත හැකි විය.
සමහරුන්ට දිව ගොස් සැගවීමට තිබුනු එකම ස්ථානය ගැහැණු
ළමයින්ගේ නෙවාසිකාගරය විය.ආරක්ෂක ආවරණ හා දොරවල් කඩාගෙන එය තුලට රින්ගූ පිරිස එහි සිට ගල් ප්‍රහර එල්ල කිරීමට
තරම් වීරයෝ විය. මෙවැනි වීරයන් සිටීම ගැන නම් අප හද තුල අතිවන්නේ
කනස්සල්ලකි.
කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට අතුලත් වූ
සිසුන් අනෙක් අය තමන්ට වඩා පහත් කර සිතීමත්,තමන් විරයන් යැයි ඔලුව උදුමවාගෙන සිටීමත්,දැන් වත් නතර කල යුතුය.නමුත් මාන්නයෙන් අන්ධ වූ ඔවුන් "ගැහුවත් වීරයෝ... ගුටිකෑවත් වීරයෝ..." ලෙස හැසිරීම පුදුමයට කරුනක් නොවේ.
මාධ්‍ය සංදර්ශන මගින් ගුටිකෑම මාකට් කිරීමේ අරමුණ නම් අපට තවමත් වටහා ගත නොහැක.නමුත් වෙනත් CAMPUS වලින් පිරිස් ගෙන ඒමට හෝ කුලියට ගත් මැරයන් යෙදවීමට තරම් අද වන තුරු NDT අපේ කොන්ද පණ නැති වී නැති බවද මාධ්‍ය සංදර්ශන කාරයන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශ කල යුතුම ය.
මේ සරසවිය අප හැමටම අයිති ය.එය බෙදා හදා ගෙන ඉගෙනීම සදහා භාවිත කිරීමට අපේ කිසිදු අකමැත්තක් නැත.දියගමට යන්නට අපි මුළු හදින්ම කැමැත්තෙමු.නමුත් අපි මෙතනින් ගිය පලියට මොරටුවේ ගුටි කෙලි නොනවතින බව නම් අපට සහතිකය.වලියක් දැකලාවත් නැති ගානට බබා පාට් දාන ඉංජිනේරු සිසුන් ගැටි ගසාගෙන ගුටි ඇනගන්නා අයුරු අපි සියැසින්ම දැක ඇත්තෙමු.පසුගිය දිනෙක අවුරුදු උත්සවයක් ගුටි කෙළියකින් නිමා කලේද ඔය කියන ලෙවල් 4 අය්යලාම ය.
අවසානයේ කිව යුතු යමක් ඇත.ඒ නිව්ටන්ගේ 3 වන නියමයි...
"සෑම ක්‍රියාවකටම සමාන වුත් ප්රත්විරුද්ධ වුත් ප්‍රතික්‍රියාවක් ඇත"
එබැවින් :
පනින්න පෙර සිතා බලන්න !!!
NDT අපි
http://www.gossip9.com/2013/01/blog-post_6091.html
ReplyDeleteඕක එක පැත්තකට බර වැඩියි නේ..... එක නිසාම තමයි අනික් පැත්තටත් මේ බ්ලොග් එකේ අවස්තාවක් දුන්නේ.. එයාලටත් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඕන නේ
DeleteThis comment has been removed by a blog administrator.
Deleteපස්සෙන් එලොනකොට ළිං වලට වැටුණු උන්ව ගොඩ අරගෙන උඹල අඹ කෑල්ලක් කපල දෙන්නැති නේ?
ReplyDeleteකාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා. ඒක නැහැ කියන්න ඕනේ නැහැ. ඒ වුනාට උඹලට කටක් ඇරලා 'අපි වැරදි නැහැ' කියල කියන්න පුලුවන්ද මචන්?
බැහැ ඇත්තවශයෙන්ම උණු දේ කැතයි. පළවෙනිදා වගේම 17 වෙනිදත්... කව්රුත් තමන්ගේ අධි මානය අතහැරලා සමාදනෙන් මේ පරිශ්‍රය බෙදා හදාගෙන වැඩ කලොත් නේද හොද.. නැති නම් ලෙවල් 4 වත් 2ND YEAR වත් මේකෙන් එලියට යන එකක් නෑ තව කාලෙකට.ඒ වගේම මේ වෙන දේවල් වලින් වාසි ගන්නේ පිට ඉන්න දේශපාලනය කරන අය, වාගේම මේවා පරිපාලනය කරන අය
Deleteදේශපාලන වාසි ගන්න එක ගැන මම මොකුත් නොකියා ඉන්නම්.
Delete1. විශ්ව විද්‍යාල පරිපාලනය මෙය නැවතිය යුතුව/ හැකිව තිබුනා. නමුත් ඔවුන් එසේ කිරීමට බලාපොරොත්තු වීමට කලින් තමන්ගේ 'හන්ගීම්' පාලනය කරගන්න ඊනියා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට හැකි විය යුතුයි. නව යොවුන් වියේ හෝර්මෝන වලින් මද කිපුණු තරුණයින් නෙමෙයි නේ අපි? අපේ අම්මල තාත්තලාගේ සල්ලි වලින් මේකට එන්නේ ඉගෙන ගන්න, මොකද ඉදිරිය ගැන වගකීමක් තිබෙන නිසා. නල්ල්ලමලේ 'පීඩනය පුපුරා යාමක්' මේ වගේ වෙන්න අපි අවුරුදු දහසයේ ගැහැණු ලමයිද? පරිපාලනෙට දොස් පැවරීමට පෙර අපේ හැගීම් සහ ක්‍රියා පාලනය කරගන්න වැඩිහිටියන් විදිහට , පිරිමින් විදිහට කවුරු කවුරුත් (දෙපැත්තම) දැන ගන්න ඕනේ.
2. මේ වෙච්ච දේ කිසිම ආකාරයකට කවුරු පටන් ගත්තත් කවුරු වැරදි වුනත් සාධාරණීකරණය කරන්න බැහැ. ඉස්පිරිතාලේ දැඩි සත්කාරේ ඉන්න එකා ට ලවු කරලා නෙමෙයි නේ ඉන්නේ? මචන් මේක නිකන් මනුස්සයෙක්ට කන හරහා එකක් ගහල "මන් උඹට ආදරේට මචන් ගැහුවේ, උඹනේ ඉල්ලන් කාවේ" වගේ කතාවක් නේ. 1 වෙනිදා වුනු දේ දී අපේ සමහර උන් හැසිරුණු විදිහට අපේ එවුන් කොච්චර දොස් කීවද? අපේ උන් මේවගේ දෙයක් කලොත් අපේ අනික් උන් ටික රෙදි ඇඳගෙන ඕව සාධාරනීකරනය් කරන්නේ නං නැහැ මචන්!
තුන වසරේ ළමයි වගේ ගහල/ ගුටි කාල 'අනේ ටීච මෙයා තමයි මට මුලින් ගැහුවේ' කියල රටට අණබෙර ගහල වැඩක් නැහැ මචන්. උඹල අපි හැමෝම ඒ වැරැද්ද කරනවා. එකම දේ මචන් අපේ එකෙක්ට කවදාවත්, උඹලගේ එකෙක්ට මරණාසන්න වෙන්න ගහල අනික් අතට ඒක සාධාරණයි කියන්න දිව හරවන්න බැහැ!
උඩ බලාගෙන කෙල ගසා ගැනීම නවත්වන්න... හැමෝම!!
Deletehmmmm
ReplyDelete"සෑම ක්‍රියාවකටම සමාන වුත් ප්රත්විරුද්ධ වුත් ප්‍රතික්‍රියාවක් ඇත".....
ReplyDeleteඅනේ මචන්.. මුලින්ම ඔය පොඩි ගනිත කර්ම ටික කරන්න ඉගෙන ගනින්.. උබල ඕකටද කියන්නේ "සමාන" කියල.. අතින් පයින් ගහපු එකට බෝම්බ කඩු ද සමාන.. ඇග පත රිදෙන්න ගහපු එකට ICU යන්න ගහන එකද සමාන.. අර පොඩි ගානක් ආපු එකට 600ක් එන එකද සමාන..උබල අපි දෙගොල්ලොම ඉන්න තැන කඩල බිදල විනාස කරල පලිය ගන්න එකද සමාන...
me wage tharka genalla "api ganaha widiya hari,ehema gahuwa hondai,,, arun gahapu widiya sara wadie" kiyanna epa. Gon part ne bn mokakda ubala??
Deleteඅපිද වැරදි ....??? Na ban ubala waradi na... yako thopi gahala ekek hari marunam.....
ReplyDeleteModa hatha ubalata sapa wenawa karapu wadeta....
ubalata saapa kara ganilla ubalane patan gaththe... dn methana hurathal wenawa
Deleteමුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම අවමානයට ලක් කරමින් මැරයන් දම්මවා සිසුන් විසින් සිදුකල අමන ක්‍රියාව තරයේ හෙළා දකිමු!!!
ReplyDeletear u crazy?? ehenam ubalath marayo genalla gahuwa wenwane
DeleteNDT පී, අපි පස්සෙ ගුටි කන්න වෙයි කියල බයේ ඔලුව වහන් LTTE වගේහොරෙන් ඇවිත් ගැහුවෙ නෑනෙ බන්.. :P
Deleteමුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම අවමානයට ලක් කරමින් මැරයන් දම්මවා NDT සිසුන් විසින් සිදුකල අමන ක්‍රියාව තරයේ හෙළා දකිමු
ReplyDeletear u crazy?? ehenam ubalath marayo genalla gahuwa wenwane
DeleteMACHAN MAMA engineering. Eth mama kiyanne depeththama weradiy. Ape eun gehuwama ita wada lokuwata umbala gahanawa. Ita passe ape eun ita wada lokuwata gahalawa. meka digatama giyama........... anthimeta ape sinhala kollo maragena thiyenne. meka nawaththamu machan
ReplyDeletedan awrudu 2k nawaththala paduwe hamoma igena gaththane.. Molaya udummagena randuwata mulapurapu , randuwata patan gaththu ayata wagakima baraganda kiyanda..
ReplyDeleteප්‍රතිවිරුද්ද නම් හරි.... සමාන? අපි උබලගෙ bike එක කුඩු කලාම කියමුකෝ....
ReplyDeletedecoration කඩල බින්දලා දැන්ම කියහන්කෝ.....
හරි අපි ඒ ඔක්කොම තිබ්බටත් වැඩිය හොදට හදල දෙන්නම......
අනෙ plz අපේ ICU ඉන්න එකාව හිටපු විදියට හොද කරල දීපන්....
තව 70 කගෙ විතර injuries හොද කරල දීපන්.....
ඔන්න machoo NDT Technicians & B.Sc Engineers ලාගේ වෙනස.......
අපි දන්නව non reversable actions & reversable actions............
උබල ඒ දේවත් දේවත් දන්නෙ නැති... මව් කිරි සුවද අදුනන් නැති
NDT' පී
ahh ubala kaduwe hadala dennada?? ubala marune bn :D ubala NDT ekata gahuwata wada unwa aussa gaththe oya wage napunsaka wada walin thama... ubalage welaawa kiyanne kaivaaru gahuwata ubala hadapu kisima deyak naa kadanna wath...
Deleteahhh.... ela ela. api haduwe ubala hadapu bike ekak neh? ....
Deleteane pala NDT' P
*kaduwe.
Delete"lap top හා දුරකථන සොරා ගත්තා යැයි චෝදනා කරන නමුත්, ඔවුන්ගේ මෝටර් බයිසිකල් පවා නිරුපද්‍රිතව තිබෙනු උදැසන විශ්වවිද්‍යාලය තුලට පැමිණි ඕනෑම කෙනෙකුට දැකගත හැකි විය"
ReplyDeleteNDT is a kind of cannibals or vampires....
they dont satisfy by damaging physical properties...
wht they need IS BLOOD.....
NDT need BLOOD of B.Sc undergraduates.......
Thats clearly mentioned in your article...
but I should ask here what you say about hostal A block.... ?
http://www.facebook.com/photo.php?fbid=405817402830126&set=a.405783022833564.90849.405765766168623&type=1&theater
http://www.facebook.com/photo.php?fbid=405817402830126&set=a.405783022833564.90849.405765766168623&type=1&theater
Deletegon part noda hitapan bn
ReplyDeleteපළමු ගැටුමට return එක මෙය නම් NDT තොප bike එකක අලාභ හානි වලට වාඩුව ගන්නේ ජීවිතයක් උදුරා ගැනීමෙන් ද? (අලාභය ගෙවන්නට පොරොන්දු වී සිටි පසුබිමක් තුල)
ReplyDeleteNDT මැරයිනි, අප්‍රාණික වස්තුවකත්, වටිනා මිනිස් ජීවිතයකත් වෙනස තොප මෙලොවට බිහි කල මවගෙන් වත් අසා දැනගන්න.
aane pala yako. ubala waradi kiyala ratama dannawa.
ReplyDeleteow ow ubalage nivaradikama ganath apuuruwata kiyai.. minissu !! ane nikn palayn bn... okkoma patan aran methana sudano wenna hadanawa
DeleteMachan mulinma kiyanna ona umbala campas eka umbalage kiyanne moratuwe university eka patan gatte moratuwe technical collage eke nisani. Eka nisa thamai umbalata oke inna puluwan kama thiyenne. Nattam lankawe kohewath campas ekak deploma ekak denne nani... ekani aththa. Habai eda moratuwe university eka patan gatte nattam ada moratuwe technical ekath kalutara, galla, gallalla(polonnaruwa, dehiwala.. etc. wage thawa eka tech ekak witharai. Ada BSc facultiyata welathiyena deta mulinma wagakiyanna oni me campas eka moratuwa patan gannakota techical eka ain nokarapu ayata. Bolata ape campas eke athule inna gaman BSc unta thiyena resources dakinakota inna bani.. Ekani awula.. BSc unta thiyena resources ganna nam umbalath BSc degree ekak karanna oni. Oninam umbala hariyata A/L pass nowunata SLITT wage ekakata gihin karaganna dan puluwanni. Ehema kara gattoth umbalata BSc resources labaei.. Habai ekak mathakathiyaganilla Umbalage mahaloku deploma eke sahathiketa job labenne university of Moartuwa kiyana wachane hinda kiyala.. Nattam umbala wena technical ekakin out wechcha un wage gedarata wella inna puluwan..
ReplyDeleteithin obathumalatath ehemane... Moratuwe hinda tiyena piliganeema private campas wala naa.. karunakarala Moratu campas eka oyage "witharai" kiyana mathayen ain wenna,,, gd luk
Deletev shud clarify thz.....
Deletemoratu cmps ekat namak aawe NDT technicians la nisaada nathnm B.Sc Engineersla nisaada?
මේ ලිපියෙ මාතෘකාවට සරල පිලිතුරක් තියෙනව,
ReplyDelete"ඔව්"
uththareta thawa kaalak enna ona " BSc hari nirdoshie"
Delete'
'
'
'
ai aul da??
S3 POnnayooooo...
ReplyDeletemachan ube wayasa keeyada?? poddak hoyala balapn NDT eke ewunge AL results gana... okkoma inne campas yanna ihalinma sudukm thiyena aya.(Physical,ICT,Pera Stat,colombo CS,TLM,FM,Surveying,Ruhuna Eng. daala aapu un).. oya mandabuddhika eerisiyaakara mathayen ivath wenna
DeleteS3 Ponnayaaaaa..kawuda yako echchara hoda coirse walata select wela NDT karanne..Eka ratata barak unu diploma ekak
Deletehe he... tharaha ganna epa bn.... oka thama aththa... aththa therum ganna.Gd luk...
Deleteari A 3k gaththa ekekwath innawanm kiyahan.....
Deletemama B.Sc Eng degreeya atharala aaye A/L karala NDT enawa....
(samaharu kamaththen A 3 k aragenath physicl yanawa... moratu Eng nathuwa Pera yanawa....
eeth NDT enawa kiyalanm danne naha...)
To - Anonymous January 17, 2013 at 10:22
DeleteUba CS, Ruhuna eng, Surveying dala awilla NDT karana ekekge hari namak dapan puluwannam methana. name and z score . nikan boru nokiya hitapan bn
අපිද වැරදි? ඔව්. - මීට NDT අපි
ReplyDeleteapi mulin gahuwata api hari ahinsakai- මීට BSc (Eng.)
Deleteapi bike 1k aran denm kiayala porondu wela hitapu bawa uba dannawada?
Deletepuluwnm ape ayyawa saniipa karala dipan....
NDT p#ns..........
යකුනේ ගෑනු හොස්ටල් වලට ගහන්න කලින් හිතන්න තිබුන උඹලගේ අම්මත් ගෑනියෙක් කියල. නැත්තම් උඹල බල්ලියෝන්ට දාව උපන් එවුන්ද?
ReplyDeletechike bn ... ubala gaanu hostl asse hangunaada?? dn nm gahapu ewuntath lajja athi ubalata gahuwata
DeleteNDT ewnta lajjawak thiyanawanm pitin marayo genath muhunu wahagena gahaida?
Deletenajja nathi kaalakanni..!!!
This comment has been removed by a blog administrator.
ReplyDeleteado...
ReplyDeleteweradi ubala thamai...
kattiya genath gahanna lejja netida ubalata ?
kollo 50kata gahanna pitin kattiya gena ubala mona ponnayoda yako?
aye campus ekata thopi lejja nethuwa ewi,
me blog eke tiyena UOM logo eka ain karapala mulinma,
ubala thamai nama wikunagena kanne campus eke,
University of Moratuwa issarahata dagena job ekakata pena ganna ponnayo ,
ubala kohomada campus eke ewun wenne ?
ara bike eka aithi eka aye campus ekata ewanna epa ,
hutch sim karaya.
u campus eka kewa,
menna me tika kiyawapan ,
ballige puthala tika !
උදාහරණයක් ලෙස අපි මෙසේ සිතමු. මිනිසෙකු පාරේ යන විට සුනඛයෙකු පැන ඔහුව සපන්නට තැත්කළහොත් ඔහු කළ යුත්තේ කුමක්ද? අනිවාර්යයෙන්ම එම සුනඛයාට කිසියම් දෙයකින් ගසා එළවා දැමීමයි. එසේ එළවා දමන්නේ සුනඛයාව මරා දැමීමේ චේතනාවෙන් නොව සිය ආත්මාරක්ෂාව පිණිස බව අමුතුවෙන් නොකිව මනාය.
එසේ එළවා දැමීම තමා ඇතුළු සුනඛ සංහතියටම සිදුවූ මහා නින්දාවක් ලෙස සලකා, අවට පාරවල් වල වසුරු හෙලමින් දඩාවතේ යන බංකොලොත් මැර සුනඛ සේනාවක්ද පෙරටුකොට ගනිමින් පැමිණ අර මිනිසාව මරන්නට තැත් කිරීම වැදගත් සුනඛයන්ටද අවමානයක් ගෙන දෙන බව අපි කියමු. එවැනි සුනඛයන් සමග මිනිසුන්ට එක පාරේ යන්නට බැරි බව ඉහත සිදුවීමෙන් පැහැදිලි වේ. සුනඛයින් සමග මිනිසුන්ට කිසිදු ඉරිසියාවක් නොමැත. ඇත්තේ ආත්මාරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් පමණි.
පාර ඇත්තේ මිනිසුන්ට සිය ගමන යන්නට මිස සුනඛයන්ට වසුරු හෙලමින් මිනිසුන් සපා කන්නට නොවේ. කරන්නට දේවල් දෙකක් ඇත. මිනිසුන්ට පාර වසා, පාර සුනඛයන්ගේ රජදහනක් බවට පත් කිරීම පළමුවැන්නයි. සුනඛයන් අල්ලා කූඩුකර ඔවුන්ට සුදුසු පරිසරයකට ගෙනගොස් දැමීම දෙවැන්නයි.
තීරණය "ඔබට" බාරයි...............
meeharako NDT eke 64kata gahanna ubalage keeyak aawada kiayla dannaththan danna ekekgen ahapn..
Deleteඇයි උඹලගෙ batch 1 අල උන් ඉතුරුවෙලා ඉන්නෙ 64ද දැන්.. උඹල පෝලින් ගස්සල ගනන් කලාද එදා හිට්යෙ 64 කියන්න.. අනේ යකො..
Deleteapi set wela newe pako gehuwe,thopi thama jan 1 wenidath ape ewunta gahanda set wenda heduwe.eth ubalata weraduna,ape samagiya nisa ubalata penala duwanda wuna.ayubowanda ubala ubalage yaluwok kotasak athule dalai eda penala giye.eth api ungen paliganna giye ne thopi wage.
Deletethopi mokada kare,hodata plan karala pitin marayo bus 2k gennala ponnakama pennala dan methana kegahanawa.
Jan 1 wechcha de hodata man dannawa.NDT eke kohomatath boru thel gahanda daksha ewunne inne.mage AL class eke hitapu ekek awa NDT.u eddi hari ahinsakai,math kudu,arakku,cigaret,etc mukuth gan ne.awe hoda kollek widiyata.un kiwa thopi dena thel.thopi dena rag.un unge seniorsla passe yanne baya nisa,nethiwa NDT ekata thiyena lovw ekakata newe.
Thopi me para kare terrorists kriywak,amanushika minimerimakata theth kirimak.Api thope eda athule ithuru wuna ewunta karadarayk kare ne,api minissu nisa.
Ekata thopi,NDT heththa.
ENGINEERING faculty eka nisai thopita job set wenne.Lokenma 1st places araganne competitions walin ape ewun(nethnam IT or ARCHI).Thopi monawada campus eka wenuwen kare?campus eke rank eka ihala yanna kare?deepalla uththara.
Thopi kare mokakahari magulakata thope merakam pennanna hadala campus ekata apakeerthiyak genalla ape campus eke rank eka pallahata dapu eka hemadama.
Ponna heththa,dan kiyanna enawa campus eka ungelu,ehema beluwoth mulu lankawema aithiya WEDDANTA witharaia harida.
ubala set wechcha hati ubalage ekekma pahu wenida kiwwa machan... matath ahanna thiyenne NDT ayata gahanna aapu set eka 50ta adu wechcha widiya."ENGINEERING faculty eka nisai thopita job set wenne" ane manda ithin me wage dewal kiyala ubalage hitha hadenwanam ithin thawa me wage coment walak unath daapn.
Delete"NDT අපි" කියල උඹල කටක් ඇරල කියන්නෙ අනිත් උන්ට කියපු එකා අදුරගන්න බැරි නම් විතරයිනෙ බන්.. තොපේ facebook අකවුන්ට් එකකවත් තියනවද NDT කියලා? මොනවද කරන්නෙ කියල ඇහුවම මහ ලොකුවට engineering කියන්නේ. LOL.. තොපේ හීනමානයට හොස්ටල් වල ඉදන් පාඩම් කරල exam ගොඩ දාන්න යන අහින්සකයෝ මොනව කරන්නද? නිව්ටන්ගෙ 3 වන නියමය ගැන කතා කරන්න කලින් ආයෙත් A/L කරල වරෙන්...
ReplyDeleteammatasiri ubalata FB acount ekakuth tiyenawada bn:O:O:O:O:O:O :D:D:D:D:D:D:D:DD:D:D (wt nonsense)
Deletewt nonsense? LOL.. NDT උන්ට දැන් කඩ්ඩත් පුලුවන්ද බන්? :D
DeleteAdooo NDT unta fb account ekak kiyana ekath magicda bn??????
DeletePaw appaaa......
:P
OW thopi thama weradi.
ReplyDelete@Anonymous - උඹ හැංගිලා මොන දේ කිව්වත් දැන් උඹලගේ එකාට හොද වෙන්නේ නෑ නේ, දැන් වුන දේ වෙලා ඉවරයි. කොල්ලෝ ගහගන්න ගියාම, අරුන් අපිට ගැහුවේ මේ විදියට, අපිත් මෙතනින් නවත්තමු, එහෙම හොද නෑ නේ, උන් අපිට එහෙම ගැහුවේ නෑ නේ කිය කියා කතා කර කර ගහන්නේ නෑ යකෝ. ක්ෂණික කෝපයට ගොඩක් දේවල් වෙන්න පුළුවන්, උඹලගේ ලෙවල් 4 එකේ උන් ආපු දවසේ ඉදලා හිටියේ බයෙන්, ලෙවල් 1 එකේ උන් Group වල හැමදාම කතා වෙන්නේ අද ගහයි අද ගහයි කියලා. ගැහුවම ඉතිං එහෙම බය වෙන්න ඕන තමයි, මොකද ගැහුවම ඉවසන් ඉන්න අපේ ඉන්නේ කෙල්ලෝ නෙමෙයි යකෝ, ඔක්කොම කොල්ලෝ. උඹලා තව ගැහුවත්, අපි තව ගහනවා, උඹලට වඩා කීප ගුණයක් සැරින්. දැන් ගිහිං උඹලගේ එකාව හොද කරගන්න විදියක් බලපන්.
ReplyDeleteponna widiyata pitin bus 2k gennuwe serata gahannada?
Deletepita ewun ?? kauda oya kathaawa kiuwe ubata?? pita ewun kauruth indala naa lu
Deletekawruwath kiwe ne ban.mama ethana hitiya oka weddi.man as 2tama dekapu de kiyanne.thopi boru nokiya idahalla.thope minimaru kriyawa api dekka,game minissuth dekka.
Deleteඅඩුගානෙ තොපි ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙනගන්න දෙනවද? අහින්සකයො ටිකක් අල්ලගෙන ගහලා. ඒකත් මූන වහගෙන. LTTE එක Army එකට ගහනව වගේ... රෙදි ඇඳගෙන කොහොමද බන් ඉන්නෙ? උඹල NDT පී කියල රටම දැන් දන්නව..
Delete"උඹලා තව ගැහුවත්, අපි තව ගහනවා, උඹලට වඩා කීප ගුණයක් සැරින්. දැන් ගිහිං උඹලගේ එකාව හොද කරගන්න විදියක් බලපන්."
Deleteubalage maanasikathwaya ithaa pahadiliii.... ape cmnt ooonama naha.
gihin puluwnm oya tika usawiyaka ho VC issaraha kiyahn.... ubala nidahasa hanbei menna kiyala.
NDT ' P
"උඹලා තව ගැහුවත්, අපි තව ගහනවා, උඹලට වඩා කීප ගුණයක් සැරින්. දැන් ගිහිං උඹලගේ එකාව හොද කරගන්න විදියක් බලපන්."
Deleteubalage tiyana minimaru thuchcha manasikatwaya mekenma penwa..ubala maha lokuwata kata karanne kondak tiyana pirimi wage.ubala pirimi nisada bn ara 50 kata gahanna pitin marayo bus walin genalla gahuwe eda? ubalata kondak tiyana nisada eda awit munu wahagena ekekta 10k 15 k wata karan gahuwe? uabala metana kiyanawa ubala giyat api gaha gannawa kiyal gati seen walata.ehema gahamaraganna manasikatwayak tiyenne ubalata.eka nisa tamai ubalagema anti-rag unui rag unui gahagatte.apit ekka ekata lecture eke wadi wela ekata igena ganna ekata gahanna taram ape manasikatwe thuchcha pahath thathweta path wela ne mcn.NDT ungei BSc ungei wenasa menna mekai kiyala ubala ratatama pennuwa meken.ubalata kawadawt ape thana ganna be.cmps eka ubala onanm tiya ganin.api kohe giyat A/L karala ena kollo kello enna porakanne etanata misa ubala inna tanata neme.
ubalata aduma gane ara ICU eke inna ayya gnawt kisima dukak ne..ubala wage un kohomada samajeta yanne?eda ubala atin kollek marunt ubala kiyanne me tikama tmai.edata kiyawi ubala ara marichcha kollata pana ganna widiyak balapn ghn kyla..api camps eke inne me wage ballot ekka neda kiyala htenaktat hitata dukai.
මචං ඇයි උඹලා ඇනෝ ගහගන්නෙ බොලාට ගූගල් එකවුන්ට එක්ක නැද්ද?
ReplyDeleteඅඩුතරමෙ ඇනෝ කියල දාන්නෙ නැතුව නමවත් දාගන්න දන්නෙ නැද්ද?
ඇයි උඹලා බී ැස් සී හෝ එන් ඩිටි නම් ඒ නම් වලින්ම පෙනි ඉන්න බැරි..?
NDT පී, කට ඇරියොත් මෝඩකම බේරෙනව.
Deleteඇයි බන් එදා උඹල මූන අදුරගන්න බැරිවෙන්න ඔලුව වහන් ඇවිත් තියෙන්නෙ? තොපිට ඔලුවක් නැති බව අනිත් උන් දැනගන්නවටද? නැත්නම් බයවුනාද? නිකන් LTTE එක army එකට ගහනව වගේ.. :D
කට වහගෙන් ඉදපන් අර මොරටුව කැම්පස් එකේ ඉගෙනගන්නව කිව්වට පස්සෙ, අනිත් එකා NDTද කියල ඇහුවම ඇහුන් නෑ කියනව වගේ...
waradi thana post une. sorry...
Deletekalakanni ndt heththa munge ewunma 1 wenida ape A hostal eka watakarala athule inna aiyalata gahanna awith weda waradda gaththa..dan mun babala wenna hadanawa api nikan unge 64k athulata ekkan awith unge athata kadu polu gal dila api unata wata karagena gewuwa wage..thopi ma weda waraddagena eda hitapu nethi thope level 1 eka ewunta boru kiyala thel gahala unwath thope me ponna wedeta sambanda karagaththa neda?
ReplyDeletethopi pitin merayo ekkan apu eken penwa thope nDT ammage puththu neme konda pananethi wesige puththu kiyala....api eda thopi wage thirisan widiyata thope ewunta gehuwe ne..apita eda onakamak thibbana thope gon heththata wata karagena athapaya kedenakan gahanna thibba eth api ehema ewunta gehuwene..api eda hostal eke hitiya thope alayanta gehuweth nee...
api thope kedichcha prapathayai ara siM wikunana kalakanni parayage Bike ekai hadala denna thopita puluwanda ara ICU eke inna kollage ammatai thaththai uwa hoda karala denna?thopi me karapu winaseta mulu ratema ammala thaththala topita sapa karanawa...
thopi 16 wenida karapu thirisan weden thopi pennuwa thopei BSC ewungei thiyena wenasa..thopi thirisannu kiyala mulu ratama dan denagena iwarai den ithin lesthi weyalla podibedagena Diyagamata yanna...mita passe thopita UOM eke nama wikunan kanna hambenne..
මේ වගේ ගොන් බ්ලොග් පෝස්ට් වලින්ම පේනවා මුන්ගේ බුද්ධි මට්ටමේ තරම. මුන්ගේ එවුන් දාන කුණුහරුප් රිප්ලයි වලිනුත් ඒක මනාව පැහැදිලි වෙනවා. කොල්ලනේ, මුන් එක්ක වාදෙට යන්න එපා. ඌරො එක්ක වාදෙට ගියාම වෙන්නේ අපේ ඇඟේ අසූචි ගෑවෙන එක විතරයි.
ReplyDeleteNDT පී, කට ඇරියොත් මෝඩකම බේරෙනව.
ReplyDeleteඇයි බන් එදා උඹල මූන අදුරගන්න බැරිවෙන්න ඔලුව වහන් ඇවිත් තියෙන්නෙ? තොපිට ඔලුවක් නැති බව අනිත් උන් දැනගන්නවටද? නැත්නම් බයවුනාද? නිකන් LTTE එක army එකට ගහනව වගේ.. :D
කට වහගෙන් ඉදපන් අර මොරටුව කැම්පස් එකේ ඉගෙනගන්නව කිව්වට පස්සෙ, අනිත් එකා NDTද කියල ඇහුවම ඇහුන් නෑ කියනව වගේ...
moratuwe e fac eke witharai me lokema ugath manussakam athi ewun inne.anith minissu serama kudu karayo merayo,saththu.ane yako thope mahanthaththa kamaka tharama.thopi lnkawe newei ne udin ne pahala une.thopigen me ratata wena sugatiyak na yako.thopi jeewath wenne eroppe.thope mahanthaththa kamai athmartha kamai thope post walin ona miniheka penawa.
ReplyDeletekuliyata minimaranna bus 2k purawala gennala dan ahanawa apida saththu kiyala.ane mehemath ponna relak.
Deleteකවුද බන් අනිත් ඔක්කොම කුඩු කාරයෝ කිව්වේ? උඹ්ලගෙ වැරදි අනිත් උන් එක්කත් බෙදාගන්නද හදන්නේ.. අපි කිව්වෙ NDT එක ගැන විතරයි..
DeleteMedical faculty එකෙන් රටක් සුවපත් කරන්න පුලුවන් රටට වැඩදායක doctorsla බිහිවෙනව.
Law faculty එකෙන් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් රකින්න උදව් කරන උගතුන් බිහිවෙනව..
Science faculty, phisical, management, art faculty.. මේවගෙන් මතු පරපුර වෙනුවෙන් වැඩ කරන ගුරුවරුන්, scientist ල, රටේ ආර්තිකය නගා සිටුවන්න පුලුවන් අය, කලාකරුවො බිහිවෙනව...
NDT එකෙන්?
පොන්න, මැර(කොන්දක් නැති නිසා ඔලුව හන්ගන් එන මැරයො), කුඩුගහන, තමන් NDT කියල කටක් ඇරල කියන්න ලැජ්ජ මෙලෝ රහක් නැති මීහරක් බිහිවෙනව..
ehema kiyanna epa bn BSc un maara decent... unta NDT ayata wada kaddath puluwan IT th puluwan kiyala uda coment wala tiyenawa..eke kauruth cigeret ekak wath bon naa.. harima ahinsakai...
Deletemama medical kollek..athapaya paavichi karala prashna wisada ganna hithapu hama ekaama waradi.aththa kathaawa courses godak karana un ekathana dammama prasha enawa..90% gahaganna akamati unath eka paththaka ekek guti kaawama ee paththe gaha ganna akamati 90% waliyata enawa..oka thama atta..mama nam hitanne me hama ekenma wenne lankawe wishwa vidhyala shishya chaater wena eka.tawa ekak mama danna vidiyata NDT union jvp digatama.union ekakata political view ekak tiyaganna giyaama ooka wenawa..eke ek shishyata politics karanna tyna aithiya piligannawa misak union ekak eka political view ekak daranna giyaama ooka wenne..mam nam hithanne NDt un metana barapatahalama waradda karala tynne..ratama danneth ehema..NDT eka danath wena tanakata geniyana oonaa.oya wadema colombo medical fac wenawa..eka athulata physiotheraphy un daagena eke saamakaami bawath kelawanna enawa..me okkama paalakayange gata thamaa...
ReplyDeletemachan tika dawasak gihin physiotheraphy ewun ubalata kiuwoth meka ape ubala palayalla eliaya kiyala ubata mokakda athiwena hageema??
DeleteGono....physiotheraphy unta meddo karana wada karanna be..Eth thopi karana wada karanna onama tech ekakin out wena unta puluwan..ubalage diploma eka nathi unata ratata paaduwak ne
Deleteඇත්තටම දුකයි මේ රට ගැන,
ReplyDeleteපාර්ලිමේන්තුවේ ඉන්නෙත් හරක්,
උන් ගිහින් රටේ සල්ලි කනවා,
NDT මෝඩයොයි BSc මෝඩයොයි අවුරුදු 13ක් රටේ දුප්පත්ම මිනිහගේ ඉඳල ගෙවපු බදු වලින් ඉගනගෙන, අම්ම අප්පලා දුක මහන්සියෙන් හදලා කැම්පස් ගියාම මෝඩයො රැලක් වගේ ගහගන්නවා.
අර මෝඩ ඇමතිලා හොඳයි උඹලා වගේ මොඩයෝන්ට වඩා.
ඇත්තටම උඹලා වගේ මෝඩයො එලවල දාන්ට ඕන.
ඉස්සල්ලම තේරුම ගනිල්ලා උඹල තවම අමල අප්පලගේ සල්ලි වලින් ජිවත් වෙන්නේ.
උඹල පොරවල්ලා වගේ හිටියට තාම පිං බත් කන්නේ.
උඹල ගහගත්තම අර අහිංසක දෙමවුපියොන්ගේ පපුවේ තමා ගිනි ඇවිලෙන්නේ.
උඹලව හතර හන්දි නොකඩා හදාගත්තේ අමාරුවෙන්,
මෝඩයො වගේ ගහගන්න එපා.
ඔලුවට වදින පාරකින් මොළේට වෙන හානිය කවදාවත් හදන්න බැරිවෙන්න පුළුවන්.
උඹලා ඉංජිනේරුවෝ වගේ නෙවේ සත්තු වගේ හැසිරෙන්නේ.
මීට පස්සෙවත් මනුස්සයෝ විදිහට ප්‍රශ්න විසඳාගනිල්ලා.
එක එකාගේ කීමට වලියට යන්න එපා.
උඹල කොච්චර පොරත්වයෙන් හිටියත් රටේ හැමෝම දැන් උඹලා දිහා බලන්නේ පිළිකුලෙන්.
දැන්වත් හැදියල්ලා.
මේ කිවේ BSc & NDT දෙකේම මෝඩයො ටිකට.
තොපි ඔක්කොම රටට බරක්,
newtonge niyamaya mehema igannuwe 10 wasredi hondeeeeeeeeeeeeeeeeeeeee
ReplyDeleteමචන් උඹල හිතන්නේ NDT එක ඇතුලේ වෙන දේවල් කවුරුත් දන්නේ නැහැ කියලද. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් එක එකාට (ජෙප්පෝ /අන්තරේ) පොස්ටර් ගහන්නයි එක එකාගේ ඕන එපාකම් වලට සල්ලි හොයන්නයි වටිනා කාලය, ශ්‍රමය කොච්චර නාස්ති කරලා තියෙනවද කියල. උඹලගේ කීදෙනෙක් එක පාරින් semester එකකදී කරන subject එකක් පාස් වෙනවද කියල. දුර පළාත් වල ඉඳන් ආපු අහිංසක අම්මල තාත්තලාගේ ළමයි කීදෙනෙක් කුඩු ගංජා ගහල නැති නාස්ති වෙනවද කියල. උඹල වෙනුවෙන් වියදම් කරන රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා fun ගන්න එක, පොදු දේපල විනාස කරන එක මහා ලොකු වීර කමක් කියලද හිතාගෙන ඉන්නේ. මොලයක් කියල එකක් මිනිස්සුන්ට දීල තියෙන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සින්නො කියන පට්ට පල් බොරු ඉස්මුදුනින් පිලිගන්න ලජ්ජා නැද්ද බන්. මොලේ කල්පනා කරලා වැඩ කරන උන්ට උඹල අලයෝ කියනව නම් උඹලට කියන්න ඕන දේ මොකක්ද කියල ඔලුව අත ගාල බලපන්.
ReplyDeleteNDT ම්ලේච්චත්වය වෙනුවෙනි ......................................
ReplyDelete"මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් ! ඊයේ රාත්‍රියේ අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල නම් ගමට කඩා වැදුණු කොටි ත්රස්තවාදීහු ගම්මානයේ අහිංසක වැසීහු කපා කොටා ... "
ඒ මීට වසර කිහිපයකට පෙර අපට අකමැත්තෙන් ,පිළිකුලෙන් නමුත් නිතර අසන්නට ලැබුණු ප්රවෘත්තියකි.රටට මහත් පිළිලයක් වුන ඒ ත්‍රස්තවාදී කල්ලිය මෙරටින් තුරන් කිරීමට තරම් අප නිර්භීත වුනෙමු.තව දුරටත් ඒ ම්ලේච්චත්වය අප කනට වැටෙන්නේ නැතැයි අප සැනසුම් සුසුම් හෙළුවෙමු.අමානුෂිකත්වය නොගැටෙන ජීවත් වීමට සුදුසු පරිසරයක් අපට නැවත ලැබුනා කියා අප සතුටු වුනෙමු...
නමුත් 2013-1-16 මොරටුව විශ්වවිද්‍යාලයේ කළු අකුරින් සටහන් වන දිනය උදා විය..සරසවි තුල ගැටුම් සිදුවනු අප දැක ඇත.නමුත් යුධයක වුවත් ,ගැටුමක උනත් එය පාලනය කෙරෙන මානුෂීය සංඥයමයක් යම් පමණකට හෝ තිබෙයි.කඩු කිණිසි අමෝරා ගෙන පෙට්‍රල් බෝම්බ,ඇණ ගැසූ පොලු,මුගුරු වලින් සන්නද්ධව මැරවරයන් යොදවා පහර දීමට සැලසුම් කලේ තවත් සරසවි ගැටුමකට යයි කියා හිත හදා ගැනීමට අපට තවදුරටත් නොහැක.විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ දොර කඩු වලින් අනිමින් කඩා දමමින් ,කාමරය ඇතුලට පෙට්‍රල් දමා ගිනිතැබීමට උත්සහ දරමින් කඩු,මන්න වලින් පිටින් ගෙන ආ මැරයන් යොදවා සිසුන් පහර දෙමින් ,මුහුණු වැසෙන පරිදි කළු ලෝගු වලින් මුහුණු වසා ගෙන ඉතාම සැලසුම් සහගත අයුරින් ඒ කල නින්දිත පහර දීම පැහැදිලි මිනී මැරුම් තැතකි.තම සොයුරන්ට පහරදෙන බව අසා අඩුම ගණනේ පොල්ලක්වත් නොමැතිව පැමිණි ඒ අභීත සොයුරන් තව මොහොතක් පමා වුවා නම් අද රාත්‍රියේ ප්රවෘත්ති වලට 'නේවාසිකාගාරයට කඩා වැදුණු NDT සිසුන් මොරටුව සරසවියේ ඉංජිනේරු සිසුන් කිහිපයක්ම කපා කොටා මරා දමා ඇත. ' යන ආරංචිය ඇසීමට ඉඩ තිබුණි.
මෙවැනි ම්ලේච්ච සිතුම් පැතුම් ඇති පිරිසක් සිවිල් සමාජයට මුදා හැරීම කොතරම් භයානක ක්‍රියාවක්ද?සැබවින්ම මොවුන් එක්තරා ත්‍රස්තවාදී පිරිසක් නොවේද?මොවුන් යැවීමට සුදුසුම ස්ථානය පුනරුත්තාපන කඳවුරක් නොවේද?
ත්‍රස්තවාදීන්ද ත්රස්තයන් බවට පත් වීමට ක්රමික සමාජ පීඩන හේතු වන බව අප දනිමු.නමුත් මේ ත්‍රස්තවාදී හැත්ත ත්රස්තවාදීන් ලෙස හැසිරෙන්නේ උන්ගේ ඔලමොට්ටල නුගත්කම් මිස අන් කිසිදු සමාජ අසාධාරයක් නිසාවෙන් නොවේ...
නමුත් ඉන් ගැටලුව අවසාන නොවේ...ත්රස්තවාදීන්ගේ අත්දැකීම් විද ඇති අප හොදාකාරව දන්නා දෙයක් ඇත.ඒ කොටි ත්රස්තවාදීන් පවා කටයුතු කලේ උන්ගේ වූ යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමටයි.ඒ අරමුණ වෙනුවෙන් උන් ප්රචණ්ඩත්වය වපුරා ඒ කරා අනිසි මාර්ගයකින් ලගා වීමට උත්සහ දැරුහ.
එහෙත් මේ NDT ත්රස්තයන් ම්ලේච්චත්වය වපුරන්නේ අරමුණක් නැතිව බව උන්ගේ හිස් හිස්ගෙඩි වලට තට්ටු කර වටහා දෙන්නේ කවුරුන්ද?
http://youtu.be/05m6yrCImsc?t=27s
DeleteNDT mara praharaya hela dakimu.soyura obata ikman suwaya pathamu apa sema.
දැන් කිඹුල් කඳුලු හෙලන ඔබලගේම NDT සහෝදරයෙක්..සමාවෙන්න NDT ම්ලේච්චයෙක් කියු කතාවක්..
ReplyDeleteමෙ ලින්ක් එකෙන් photo එක down කරගන්න
http://www.mediafire.com/?xaoohg5c14k5boe