Saturday, October 27, 2012

පළමු වසර කඩයිම සාර්ථකව ජයගත් සොයුරනට අපේ උණුසුම් සුභ පැතුම් ….


ක්ෂේත්‍ර ගණනාවකින්ම ප්‍රථම ස්ථාන දිනා ගනිමින්ද,සමස්ථ ප්‍රතිඵලය අනුව 2009 කණ්ඩායමේ මුල් ස්ථාන අතරට එක්වෙමින් ද, NDT මාතාවට මහත් අභිමානයක් එක් කල නවක වධ විරෝධි ශිෂ්‍ය එකමුතුවේ සාමාජික අපේම සොයුරු සොයුරියන්ට අපේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතරම, මෙවර පැවැත්වෙන 2 වන වරශාවසාන විභාගයෙන් ද ඉහලම ප්‍රතිපල ලබා ගැනීමට ඔවුනට  ශක්තිය ධෛර්යය ලැබෙවා යැයි ප්‍රාර්ථනා කරමු !!

මෙම වසරේදීද ප්‍රථම වසර විභාගයෙන් අප ශිෂ්‍ය එකමුතුවේ සාමාජිකයන්ගෙන් 97% පිරිසක් සාර්ථකව විභාගය සමත් වූ බවද,එක්‌ විශයක් හෝ අසමත් වූ ශිෂ්‍ය පතිශතය 5% ද වඩා අඩු බවද ප්‍රකාශ කරන්නේ හද පිරි සතුටෙනි.