Wednesday, May 16, 2012

(නො)ලැබීම…..


snapshot20120516223802
                              
                    අදත් වෙනදා වගේම ලෙක්චර්ස් ඉවරවෙලා අපි වගේ එවුන්ටම හදපු රිපීට් බංකුවට වෙලා පාර දිහා බලාගෙන ඉන්න ආවා.වැඩ ඉවරවෙලා ගෑනු ළමයි එක පෙලට හොස්ටල් වලට , බෝඩිම් වලට යනවා. ඒත් එකෙක්වත් මං දිහා හැරිලා බලන් නෑනේ. එක පැත්තකින් L එක අනිත් පැත්තෙන් ටෙනිස් කෝට් එක.ඒ දෙකටම මැදිවෙලා පාර     දිහා බලාගෙන,මම මෙතන හූල්ල හූල්ල ඉන්නවා.

Thursday, May 3, 2012

සුභ වෙසඟක් වේවා....



ලබන්නා වු මේ වෙසක් තෙමගුල් සමයේ new era for ndt පාඨක ඔබ සැමට, අවිධ්‍යාවෙන් මිදී ඥානලෝකය කරා
ගමන් කිරීමට වාසනාව හා කුසල ශක්තිය ලැබේවායි අපි ප්‍රර්ථනා කරනෙමු...